First Step
සුබ දවසක් යාලුවනේ....ඇත්තටම ඔයා මේක කියවනවා නම් ඔයත් ඔයාගේ අම්මට තාත්තට අභිමානයක් ගේන්න කැමති ඒ වගේම අනිත් අයට තමන් කවුද කියලා පෙන්විය යුතු උත්සහ වන්තයෙක්.
Exam කරන ළමයින්ට කාලේ ගොඩක් වටිනවා... ඒ නිසා අපි කෙලින්ම වැඩේට බහිමු...
2) ඉගෙන ගන්න කෙනෙක් ඉන්න ඕන ( ඔව් ඔව් ඔයා ගැන තමයි මේ කතා කරන්නේ )
ඇත්තටම මේ දෙක විතරක් තිබිලා අපිට දෙයක් ඉගෙන ගන්න පුලුවන්ද?.. ඔව් අපිට පුළුවන්...
නමුත් අපි අමාරු දෙයක් හරි අපේ යටි සිතටම දීර්ඝකාලීනව දාගන්න ඕන දෙයක් නම් හරි ( විභාගයක් වගේ ) කොච්චර පාඩම් කරත් ඔලුවට යන්නෙ නැති දෙයක් නම් හරි පාඩම් කරන්න වුණොත් අර උඩ සඳහන් කරපු කරුණු දෙක අපිට මදි වෙනවා.
එතකොට අපිට තව මෙන්න මේ වගේ දේවල් ටිකකුත් ඕන වෙනවා
3) අපිට අවශ්‍ය දේ හොඳින් පැහැදිලි කරලා දෙන කෙනෙක්
4) කාලය
5) ඉගෙනීමට සුදුසු පරිසරයක්
6) ඉගෙනීමට සුදුසු වූ මනසක්
7) නැවත නැවත කිරීම හෝ නැවත මතක් කිරීම
8) ලබා ගත් දැනුම කළමනාකරණය කර ගනිමින් සුදුසු පරිදි යොදා ගැනීමේ හැකියාව (ගැටළු වලදී )
9) ආශාව (විෂයය ඉගෙනීමට ඇති කැමැත්ත)
10) දැඩි කැප වීම
11) කාලය කළමනාකරණය කර ගැනීමේ හැකියාව
12) බුද්ධිය ( ඔබට බුද්ධිය නොමැති අයෙකු වූවා නම් මගේ බ්ලොග් එක කියවීමට නොහැකි එම නිසා ඔබේ බුද්ධි මට්ටම ගැන සැකයක් ඇති නොකර ගන්න )
13) Educational Tricks භාවිතය (ඉදිරියේදී නව බ්ලොග් පිටුවකින් බලාපොරොත්තු වන්න)
නැවත වරක් ඉහල ඇති කරුණු අධ්‍යනය කරන්න...
මේ කරුණු වලින් ඔබට තිබු කරුණු සහ නොතිබූ කරුණු වෙන්කර ගන්න..
නොතිබූ කරුණු ඔබ වෙත ළං කර ගැනීමට අදම කටයුතු කරන්න..
පුංචි ඉල්ලීමක් තියෙනවා අපගේ Facebook page එකට සහ Youtube channel පහත Link භාවිතයෙන් subscribe කර අප එකතු වන්න...
ඔබගේ යෝජනා චෝදනා පහතින් සදහන් කරන්න..
ඔබට ජයෙන් ජය!!!
Exam කරන ළමයින්ට කාලේ ගොඩක් වටිනවා... ඒ නිසා අපි කෙලින්ම වැඩේට බහිමු...
අපිට එක එක දේවල් ඉගෙන ගන්න සිද්ධ වෙනවා ඒ වගේම ඉගෙනගන්න අවශ්‍ය වෙනවා ඉතින් දෙයක් ඉගෙන ගන්න ඕනනම් මොනවද තියෙන්න ඕනෙ කියලා අපි බලමු...
1) ඉගෙන ගන්න අලුත් දෙයක් තියෙන්න ඕනේ2) ඉගෙන ගන්න කෙනෙක් ඉන්න ඕන ( ඔව් ඔව් ඔයා ගැන තමයි මේ කතා කරන්නේ )
ඇත්තටම මේ දෙක විතරක් තිබිලා අපිට දෙයක් ඉගෙන ගන්න පුලුවන්ද?.. ඔව් අපිට පුළුවන්...
නමුත් අපි අමාරු දෙයක් හරි අපේ යටි සිතටම දීර්ඝකාලීනව දාගන්න ඕන දෙයක් නම් හරි ( විභාගයක් වගේ ) කොච්චර පාඩම් කරත් ඔලුවට යන්නෙ නැති දෙයක් නම් හරි පාඩම් කරන්න වුණොත් අර උඩ සඳහන් කරපු කරුණු දෙක අපිට මදි වෙනවා.
එතකොට අපිට තව මෙන්න මේ වගේ දේවල් ටිකකුත් ඕන වෙනවා
3) අපිට අවශ්‍ය දේ හොඳින් පැහැදිලි කරලා දෙන කෙනෙක්
4) කාලය
අපි සාමාන්‍යයෙන් දෙයක් ඉගෙන ගන්න භාවිතා කරන්නෙත් ඒවගේම ගොඩක් ළමයි අවධානය යොමු කරන්නෙත් ඉහල සඳහන් කරපු කරුණු හතර ගැන විතරයි.. හැබැයි අපිට මේ දේවල් ටික ඇති වෙයිද අපේ විභාග වලට... ඇත්තෙන්ම මේ තරගකාරී අධ්‍යාපන රටාවත් සමග ප්‍රමාණවත් නැහැ මොකද විභාගය කියන්නේ අපිව මනින එක්තරා මිනුමක් වගේම අපේ වටිනාකම තක්සේරු කරන දෙයක්.. ඉතින් මේ විභාග වලට අපිට පුළුවන් උපරිමෙන්ම අපි උත්සාහ කරන්න ඕනෙ. නැත්නම් ඔයා කවුද කියලා කාටවත් පෙන්නන්න බැරි වෙනවා. එහෙනම් අපිට මෙන්න මේ වගේ දේවල් වලටත් අවධානය යොමු කරන්න සිද්ධ වෙනවා.
5) ඉගෙනීමට සුදුසු පරිසරයක්
6) ඉගෙනීමට සුදුසු වූ මනසක්
7) නැවත නැවත කිරීම හෝ නැවත මතක් කිරීම
8) ලබා ගත් දැනුම කළමනාකරණය කර ගනිමින් සුදුසු පරිදි යොදා ගැනීමේ හැකියාව (ගැටළු වලදී )
9) ආශාව (විෂයය ඉගෙනීමට ඇති කැමැත්ත)
10) දැඩි කැප වීම
11) කාලය කළමනාකරණය කර ගැනීමේ හැකියාව
12) බුද්ධිය ( ඔබට බුද්ධිය නොමැති අයෙකු වූවා නම් මගේ බ්ලොග් එක කියවීමට නොහැකි එම නිසා ඔබේ බුද්ධි මට්ටම ගැන සැකයක් ඇති නොකර ගන්න )
13) Educational Tricks භාවිතය (ඉදිරියේදී නව බ්ලොග් පිටුවකින් බලාපොරොත්තු වන්න)
නැවත වරක් ඉහල ඇති කරුණු අධ්‍යනය කරන්න...
මේ කරුණු වලින් ඔබට තිබු කරුණු සහ නොතිබූ කරුණු වෙන්කර ගන්න..
නොතිබූ කරුණු ඔබ වෙත ළං කර ගැනීමට අදම කටයුතු කරන්න..
පුංචි ඉල්ලීමක් තියෙනවා අපගේ Facebook page එකට සහ Youtube channel පහත Link භාවිතයෙන් subscribe කර අප එකතු වන්න...
ඔබගේ යෝජනා චෝදනා පහතින් සදහන් කරන්න..
ඔබට ජයෙන් ජය!!!
Comments
Post a Comment